'අඟුරුවාතොට සෙනෙහසේ කැදැල්ල ලියාපදිංචි නොකළ එකක්': ජීවිත 12ක් අහිමි කළ ගින්න ගැන අනාවරණය වී ඇති තොරතුරු

Wait 5 sec.

"මෙම වැඩිහිටි ස්ථානය කිසිදු රාජ්‍ය ආයතනයක ලියාපදිංචි කර නොමැති බවත් 2024 වසරේ සිට පවත්වාගෙන ගොස් ඇති මෙම වැඩිහිටි නිවාසයේ සේවය සඳහා හිමිකරු ඇතුළු පුද්ගලයින් 05 දෙනෙකු පමණක් සිට ඇති බවත්, එහි මානසික ආබාධ තත්ත්වයෙන් පෙළෙන පුද්ගලයින් 62 දෙදෙනෙකු සහ වැඩිහිටි පුද්ගලයින් 08 දෙනෙකු රැඳී සිට ඇති බව බීබීසී සිංහල කළ විමසීමකදී ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය සඳහන් කර සිටියේ."