ඊශ්‍රායලය සහ ලෙබනනය අතර යළි සටන් විරාම ගිවිසුමක් ක්‍රියාත්මක කිරීමට දෙපාර්ශවයම එකඟ වී තිබෙනවා. කෙසේ වෙතත් සටන් විරාමය ක්‍රියාත්මක කරන්නේ හිස්බුල්ලා සංවිධානය ප්‍රහාර එල්ල කිරීම නතර කළහොත් පමණක් බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post සටන් විරාමයකට සැරසෙන ලෙබනන, ඊශ්රායලය (VIDEO) appeared first on Siyatha News.