'උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම 'අල්ලස් දීමක් වැනි ක්‍රියාවක්'

Wait 5 sec.

දැනට පවතින විශ්‍රාම වයස සංශෝධනය කර එලෙස විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් සිය විරෝධය පල කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපතිවරයාට ලිපියක් නිකුත් කර තිබේ.