චීනය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට පියවර

Wait 5 sec.

චීනය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමග එක්ව, දෙරටේ රාජ්‍ය නායකයන්ගේ මගපෙන්වීම යටතේ ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ඉහළ මට්ටමකට රැගෙන යාමට චීනය කැමැත්තෙන් සිටින බව චීන විදේශ ඇමති වං යී පවසයි.චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන ‍කාර්යාංශයේ සාමාජිකයෙකු ද වන වං යී මේ බව පැවසුවේ අද(13) බෙයිජිංහිදී චීන කටයුතු පිළිබඳ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිත Khaldoon Khalifa Al Mubarak හමුවූ අවස්ථාවේදීය.The post චීනය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට පියවර appeared first on Siyatha News.