රට තුළ ඉන්ෆ්ලුවෙන්සා අවදානමක් (VIDEO)

Wait 5 sec.

රට තුළ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ගේ වැඩිවීමක් නිරීක්ෂණය වන බව සෞඛ්‍ය අංශ පවසනවා. කුඩා දරුවන් මෙන්ම වැඩිහිටියන් ද මෙම රෝගයෙන් ආරක්ෂා වීම අත්‍යවශ්‍යයි. රෝගය වැලඳුණු දරුවන්ට විවේකය අවශ්‍ය තරම් ලැබුණේ නැතිනම් හෘද වස්තුවට පවා බලපෑම් ඇති විය හැකි බවයි. විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසන්නේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post රට තුළ ඉන්ෆ්ලුවෙන්සා අවදානමක් (VIDEO) appeared first on Siyatha News.