ඇමරිකාවේ පාසලක වෙඩි තැබීමකින් සිව්දෙනෙකු මරුට

Wait 5 sec.

ඇමරිකාවේ Oregon ප්‍රාන්තයේ Bend නගරයේ Silver Rail ප්‍රාථමික පාසලේ සිදු වූ වෙඩි තැබීමකින් දරුවන් තිදෙනෙකු සහ ගුරුවරයෙකු ඇතුළු පස්දෙනෙකු මියගොස් තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් සැක කෙරෙන 16 හැවිරිදි තරුණයා ද මියගිය පුද්ගලයන් පස්දෙනා අතර සිටින බව පොලිසිය පවසයි. තවත් අවුරුදු හතක දරුවෙකු සහ 54 හැවිරිදි ගුරුවරයෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇත. සැකකරු පාසලේ අගුළු දැමූ දොරවල්වලට වෙඩි තබා ඇතුළු වී ඇති බව වාර්තා වේ.වෙඩික්කරු පාසලේ ඉගෙනුම ලැබූ අයෙකුද, නැතහොත් එහි සිටි දරුවන් සමඟ සම්බන්ධතාවක් තිබූ අයෙකුද යන්න මෙතෙක් තහවුරු වී නොමැත.The post ඇමරිකාවේ පාසලක වෙඩි තැබීමකින් සිව්දෙනෙකු මරුට appeared first on Siyatha News.