තවත් IMF ණය පහසුකමක් ලබා ගැනීම සම්බන්ධයෙන් ජනපති කියන්නේ කුමක් ද?

Wait 5 sec.

දැනට ක්‍රියාත්මක වන IMF විස්තීරණ ණය පහසුකම ඇතුළත් වැඩසටහනෙන් පසු 18 වන වැඩසටහන කෙබඳු විය යුතු ද යන්න පිළිබඳව සාකච්ඡා ආරම්භ කර ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.IMF විස්තීරණ ණය පහසුකම 18 වන වරට ලබා ගැනීම සම්බන්ධයෙන් "මුළුමනින් ම අත්හරිනවා කියන තැනකුත් නෑ. යායුතු ම යි කියල එකකුත් නෑ," යන්න ජනාධිපතිවරයාගේ ස්ථාවරය වී තිබේ.