යහපත් සමාජයක් බිහිකිරීම සඳහා ආකල්පමය වෙනසක් අවශ්‍යයි (VIDEO)

Wait 5 sec.

යහපත් සමාජයක් බිහි කිරීම සඳහා ආකල්පමය වෙනසක් අවශ්‍ය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. මාවනැල්ල මෙදේරිගම මහ විද්‍යාලයේ සිසු දරුවන් සමඟ සුහද කතා බහකට එක්වෙමිනුයි ඇය මේ බව ප්‍රකාශ කළේ.මේ පිළිබඳ තවත් තොරතුරු නැරඹිය හැකිය.The post යහපත් සමාජයක් බිහිකිරීම සඳහා ආකල්පමය වෙනසක් අවශ්‍යයි (VIDEO) appeared first on Siyatha News.