'කාවන්තිස්ස ඇතාට' වෙඩි තැබීමේ සිද්ධියෙන් අත්අඩංගුවට ගත් නිපුණතා සංවර්ධන නිලධාරියා ඇතුළු සැකකරුවන් ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. වෙඩි තැබීමේ සිද්ධියෙන් පසු, සියලු අලි ඇතුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ක්රියාමාර්ග ගැනීමට බලධාරීන්ගේ අවධානය යොමුව ඇත.