ඒකාබද්ධ විපක්ෂය GL ගේ ගෙදරට (VIDEO)

Wait 5 sec.

ඒකාබද්ධ විපක්ෂය විශේෂ සාකච්ඡාවක් ඊයේ පවත්වා තිබෙනවා. එහිදී විනිසුරවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීම ඇතුළු ගැටළු රැසක් පිළිබඳව සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post ඒකාබද්ධ විපක්ෂය GL ගේ ගෙදරට (VIDEO) appeared first on Siyatha News.