කොළඹ නාගරික කලාපය සම්බන්ධ කරන මෙට්‍රෝ බස් මාර්ග

Wait 5 sec.

ගමන්මාර්ග 7ක් ඔස්සේ මෙට්‍රෝ බස් සේවාව ව්‍යාප්ත කිරීමට මෙට්‍රෝ බස් සමාගම කටයුතු යොදා තිබේ. සැප්තැම්බර් මස සිට මෙම සේවා ආරම්භ කෙරෙනු ඇත. කොළඹ නගරයට පහසුවෙන් ළඟා විය හැකි පරිදි ජනාකීර්ණ ප්‍රදේශ ආවරණය කරමින්, මෙම බස් මාර්ග හඳුන්වා දී තිබේ.