රැවටිලි දේශපාලනයට තිත තබන්න නම් ජනතාව දැනුමින් සන්නද්ධ විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඇඹිලිපිටිය ප්‍රදේශයේ පැවතී රැස්වීමකට එක්වෙමිනුයි විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post රැවටිල්ලට තිත තබන හැටි කියන සජිත් (VIDEO) appeared first on Siyatha News.