මහර සිද්ධියට මුල මත්ද්‍රව්‍ය ජාලය අඩාල වීමද? (VIDEO)

Wait 5 sec.

මහර බන්ධනාගාර ගැටුමට හේතුව මත්ද්‍රව්‍ය පැමිණීමේ ජාලය බිඳ වැටීමද යන්න සොයා බැලීම විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය පවසනවා. සිද්ධිය සම්බන්ධයෙන් රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණයන් අද සිදු කිරීමට නියමිතයි. මහර බන්ධනාගාරයට රුපියල් කෝටි 15කට අධික පාඩුවක් සිදුව තිබෙන බවයි වාර්තා වන්නේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post මහර සිද්ධියට මුල මත්ද්‍රව්‍ය ජාලය අඩාල වීමද? (VIDEO) appeared first on Siyatha News.