18ක් රෝහලට යැවූ බස් අනතුර (VIDEO)

Wait 5 sec.

ලංගම බස් රථයක් සහ පෞද්ගලික බස් රථයක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් දහඅට දෙනකු තුවාල ලබා තිබෙනවා. ඒ කෑගල්ල කරඬුපන හන්දියේදී සිද්ධිය සම්බන්ධයෙන් පෞද්ගලික බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post 18ක් රෝහලට යැවූ බස් අනතුර (VIDEO) appeared first on Siyatha News.