අමෙරිකා - ඉරාන සටන් විරාම ගිවිසුමට ශ්‍රී ලංකාවේ පැසසුම

Wait 5 sec.

අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරාන ඉස්ලාමීය ජනරජය අතර ක්ෂණික සටන් විරාමයක් ස්ථාපිත කරමින් අත්සන් කරනු ලැබූ අවබෝධතා ගිවිසුම මෙරට බොහෝ සෙයින් අගය කරන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසයි.