රුපියල් හත් කෝටි පනස් ලක්ෂයක "කුෂ්" මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන මෙරටට පැමිණි පුද්ගලයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.