සජින් වාස්ගේ ගමන් තහනම ලිහිල් කිරීමේ ඉල්ලීමටනිසි දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරන්නැයිඅධිකරණයෙන් නියෝග

Wait 5 sec.

විදේශගත වීම සඳහා දැනට අධිකරණය මගින් පනවා තිබෙන විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා විසින් කළ ඉල්ලීම නිසි දිවුරුම් ප්‍රකාශ අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (19) නියම කළේය.