කල්පිටියේදී ඇතිවූ සිද්ධිය ගැන ගුවන් හමුදාවෙනුත් විමර්ශනයක්

Wait 5 sec.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් කල්පිටිය වෙඩි පිටියේදී පැවැති බෝම්බ නිෂ්ක්‍රීය කිරීමේ අභ්‍යාසයක් අතරතුර ඇති වූ සිදුවීම සම්බන්ධයෙන් ගුවන් හමුදාවද විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.