ඇඹිලිපිටියේ ප්‍රදේශ කිහිපයකට අද පැය 13ක ජල කප්පාදුවක්

Wait 5 sec.

මිද්දෙණිය පාර සහ හුලංදුව පාලම ආශ්‍රිත ප්‍රදේශවලට අද (19) පැය 13ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.