සෞන්දර්ය සහ ක්‍රීඩාවේ වැදගත්කම ගැන කියන හරිනි (VIDEO)

Wait 5 sec.

අනාගත නායකයන් බිහිකිරීමට සෞන්දර්යය සහ ක්‍රීඩාවේ අත්දැකීම් දරුවන්ට ලබා දිය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. පොල්පිතිගම ජාතික පාසලේ පැවැති උත්සවයකට එක්වෙමිනුයි ඇය මේ බව ප්‍රකාශ කළේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post සෞන්දර්ය සහ ක්‍රීඩාවේ වැදගත්කම ගැන කියන හරිනි (VIDEO) appeared first on Siyatha News.