ආනයන කටයුතුවලට අදාල නව නියාමන රෙගුලාසි ඇතුළත් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ ඊට අදාළ විදේශ මුදල් ගෙවීම් කාර්යක්ෂමව අධීක්ෂණය කිරීමේ අරමුණ සහිතවයි. ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත්සනින් යුතුවයි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post ආනයන ගෙවීම් සඳහා අලුත් රෙගුලාසි (VIDEO) appeared first on Siyatha News.