ඔස්ට්‍රේලියාවට අයත් ඇන්ටාක්ටික් දූපත්වල වෙසෙන දකුණු අලි සීල් පැටවුන් දසදහස් ගණනක් මියගොස් ඇති බව නවතම පර්යේෂණ මඟින් අනාවරණය වී තිබේ.