රජයේ ආයතනවල නිල මුද්‍රා නීතිවිරෝධී ලෙස සැකසූ සැකකරුවන් රිමාන්ඩ්

Wait 5 sec.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාගේ සහ රජයේ ආයතනවල නිල මුද්‍රා කූඨ ලෙස සකස් කොට සිය සන්තකයේ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තුන්දෙනෙකු ජූලි මස 03 දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (19) නියෝග කළේය.