ලංකාවට අලුතෙන්ම එන මෙට්‍රෝ බස්

Wait 5 sec.

පොදු ප්‍රවාහන සේවාව වඩාත් කාර්යක්ෂම හා ගුණාත්මක තලයකට ඔසවා තැබීම සඳහා මෙරටට ගෙන්වීමට නියමිත නව 'මෙට්‍රෝ' බස් රථ 104 මෙරටට එවීමට අදාළ සියලු කටයුතු සූදානම් කර ඇත.