වත්කම් හා බැරකම් ප්‍රකාශ භාර දීමේ අවසන් දිනය ජූනි 30: ඔබ දැනගත යුතු ම කරුණු 6ක්

Wait 5 sec.

වත්කම් සහ බැරකම් ප්‍රකාශ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට භාර දීමේ අවසන් දිනය ලෙස ජූනි 30 දිනය ප්‍රකාශයට පත් කර ඇති අතර, ඒ අනුව එම ප්‍රකාශ භාර දිය යුතු පිරිස් එදිනට පෙර ඒවා උක්ත කොමිෂන් සභාවේ මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතිය හරහා යොමු කළ යුතු ය.