උඩවලව නගරය සහ ඒ අවට ප්‍රදේශ කිහිපයකට අද (17) පැය 13ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට පියවර ගෙන ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.