බහිරව අපල දුරුකර දෙන බව පවසා ලක්ෂ 42කට අධික මුදලක් වංචා කළ පිරිසක් කොටු වෙයි

Wait 5 sec.

නිවසක පවතින බහිරව දෝෂයක් හේතුවෙන් නිවැසියන් නිතර ලෙඩ වන බව පවසා, ව්‍යාජ ශාන්ති කර්මයක් සිදුකර නිධානයකින් ගොඩගත් බව කියන රන් පැහැති බුද්ධ ප්‍රතිමා සහ මැණික් ගල් ලබා දී කාන්තාවකගෙන් රුපියල් ලක්ෂ 42ක මුදලක් සහ...