චීනයේ පැවැත්වෙන ආසියානු සහාය දිවීමේ ශූරතාවලියේදී පිරිමි මීටර් 4x100 සහය දිවීම ඉසව්වේ නව ශ්රී ලංකා වාර්තාවක් පිහිටුවීමට ශ්රී ලංකා කණ්ඩායම අද (21) සමත් විය.