අද (21) දින දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 37.2 ක් ලෙස පොළොන්නරුව කාලගුණ මධ්‍යස්ථානයෙන් වාර්තා වී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.