ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය සංචාරයක් සඳහා මෙරටට පැමිණීමට නියමිතව තිබේ.ඒ අනුව ඔවුන් එළැඹෙන ජුනි 24-30 කාලය තුළ මෙරට සංචාරයක නිරත වනු ඇත.