ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසාහි දරුවෙකු ඇතුළු 06ක් මරුට

Wait 5 sec.

ඊශ්‍රායලය ගාසා තීරයට එල්ල කළ ප්‍රහාරවලින් දරුවෙකු ඇතුළු පුද්ගලයින් 06දෙනෙකු මියගොස් තිබේ.