චීන ජනාධිපති ෂී ජින් පිං මහතා චීනයේ රාජ්‍ය සංචාරයකට එක්ව සිටින මියන්මාර ජනාධිපති Min Aung Hlaing මහතා සමඟ සාකච්ඡාවක් පවත්වයි. අද (16) පෙරවරුවේ බෙයිජිංහි මහජන මහා ශාලා‍වේදී එම සාකච්ඡාව පැවැත්විණ.The post චීන-මියන්මාර ජනපතිවරුන් අතර සාකච්ඡාවක් appeared first on Siyatha News.