ආඝාත, පිළිකා, හෘද ඇතුළු රෝග විනිශ්චය සේවාවන්ට දැවැන්ත තාක්ෂණික අත්වැලක් සපයමින් මෙරට රෝහල් පද්ධතියට රුපියල් මිලියන 1950ක වියදමකින් අධි තාක්ෂණික නවීනතම CT ස්කෑන් යන්ත්‍ර 11 ක් හිමිව ඇති බව සෞඛ්‍ය හා ජන මාධ්‍ය අමාත්‍යංශය පවසයි.