ජපාන ක්‍රීඩාලෝලීන්ගේ බලාපොරොත්තු ඉහළින්ම ඔසවා තබමින් පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ටියුනීසියාවට එරෙහිව පැවති තීරණාත්මක තරගයෙන් ගෝල 4-0ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට ජපානය සමත්විය.