ගාල්ල, කොග්ගල මෝය කට ප්‍රදේශයේ දිය නෑමට ගිය පුද්ගලයෙකු අද (21) දහවල් දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත් විය.