විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බ.ඉ. කොදෙව් කණ්ඩායමට එරෙහි තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 19.4ක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 98ක් පමණි.