ජනපති හමුවීමෙන් පසු ICC සභාපතිගෙන් X සටහනක්

Wait 5 sec.

ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී එරට ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව සාකච්ඡාව කිරීමට ලැබීම තමන් ලැබූ වරප්‍රසාදයක් බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජෙයි ෂා මහතා පවසයි.