ජුනි 23 වැනිදාට යෙදී ඇති දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාග් ජන්ම දිනය වෙනුවෙන් සිදුකරන පිංකම් මාලාවට සමගාමීව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (21) පෙරවරුවේ මහනුවරට පැමිණියේය.