සෑම බෝගයක්ම ආවරණය කරමින් රක්ෂණාවරණයක් 

Wait 5 sec.

කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශ යටතේ ක්‍රියාත්මක කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මඟින් සෑම බෝගයක්ම ආවරණය කරමින් රක්ෂණ යෝජනා ක්‍රම හඳුන්වාදී එම වගාවන්වලට ස්වභාවිකව සිදුවන ආපදාවන් ආවරණය කිරීමට වැඩලපිළිවෙලක් සකසා තිබේ.