ජුනි 20 සිට නානුඔය - බදුල්ල අතර දුම්රිය ධාවනය නැවතත් 

Wait 5 sec.

බදුල්ල - නානුඔය දුම්රිය සේවය ලබන 20 වෙනිදා සිට ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.