ඉරානයේ සාධාරණ හා නීත්‍යානුකූල ඉල්ලීම් සඳහා චීනයේ සහාය

Wait 5 sec.

චීනය සැමවිටම ඉරානයේ සාධාරණ හා නීත්‍යානුකූල ඉල්ලීම් සඳහා මෙන්ම එරට ස්වෛරීභාවය සහ ආරක්ෂාව උදෙසා ගන්නා උත්සාහයන්ට සහාය දක්වන බව චීන විදේශ අමාත්‍ය Wang Yi මහතා පවසයි.