මීගොඩ ප්‍රදේශයේ වෙසක් දින පැවති රොට් දන්සලක පෝලිමේ සිටි පිරිසක් මතට කැබ් රථයක් ධාවනය කර පුද්ගලයින් 6 දෙනෙකුට මරු කැඳවීමේ සිද්ධියට අදාළව බන්ධනාගාරගත කර සිටි සැකකරුවන් සිව් දෙනා නැවතත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.