කන්කසන්තුරෙයි වරායේ සිට ඉන්දියාවේ නාගපට්ටිනම් බලා යාත්‍රා කිරීමට නියමිතව තිබූ 'SG 423' මගී ප්‍රවාහන නෞකාවෙන් නීති විරෝධී ලෙස ඉන්දියාවට රත්‍රන් රැගෙන යාමට උත්සාහ කළ මගීන් 26 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.