ශරීරයට අහිතකර ප්ලාස්ටික් නිෂ්පාදන හඳුනා ගන්නේ කෙසේ ද?

Wait 5 sec.

මෙම විෂ රසායන කලක් භාවිතා කිරීමෙන් ශරීරයේ රුධිර වාහිනී හරහා මොළය, වකුගඩු හා අක්මාව වැනි අවයවවල තැන්පත් වන අතර ඉන් එම අවයව අකර්මණ්‍ය විය හැකි බවට වෛද්‍ය චාන්දනී විතානගේ අනතුරු ඇඟවූවා ය.