අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් යෝෂිත රාජපක්ෂට ඇප: අධිකරණයේදී හෙළිවූයේ මොනවා ද?

Wait 5 sec.

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබූ යෝෂිත රාජපක්ෂ ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (ජුනි 17 වැනිදා) පස්වරුවේ නියෝග කළේ ය.ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හරින ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුගේ විදේශ ගමන් තහනම් කිරීමත් නියෝග කර සිටියේ ය.