G7 හෙවත් ලොව බලවත්ම රටවල් හතේ නායකයින්ගේ සමුළුව අතරතුර, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලෝක නායකයින් ඉදිරියේ "I’m the boss" යනුවෙන් පවසමින් යුක්‍රේනය වෙත සිය සහයෝගය පළ කර තිබේ.