ජනපති ට්‍රම්ප් ඉන්දීය සංචාරයකට සැරසෙයි

Wait 5 sec.

ප්‍රංශයේ පැවැත්වෙන G7 සමුළුව අතරතුර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමඟ පැවැති ද්විපාර්ශ්වික සාකච්ඡාවකදී, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරියේ දී ඉන්දියාවේ නිල සංචාරයක නිරත වන බවට පොරොන්දු වී තිබේ.