කල්පිටියේදී පොලීසිය හා ගුවන් හමුදා සෙබළුන් අතර ඇතිවූ උණුසුම් තත්ත්වයක් ගැන විමර්ශනයක්

Wait 5 sec.

කල්පිටිය මුහුදු තීරයේ වැටලීමක් සිදුකිරීමට ගිය ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන් පිරිසක් සහ ගුවන් හමුදා සාමාජිකයින් පිරිසක් අතර ඇති වූ උණුසුම් තත්ත්වයක් සම්බන්ධයෙන් පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.