මෝටර් රථයක් තුළ තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මළසිරුර ගැන තවත් තොරතුරු 

Wait 5 sec.

අම්පාර රෝහලේ භෞත චිකිත්සකවරියකගේ මළසිරුරක් තෙල්දෙණිය ප්‍රදේශයේ මෝටර් රථයක තිබී හමුවීම සම්බන්ධයෙන් මේ වනවිට පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.