UAE අවුරුදු 15ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය තහනම්

Wait 5 sec.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය අද (18) සිට ක්‍රියාත්මක වන පරිදි සමාජ මාධ්‍ය භාවිතය සඳහා අවම වයස අවුරුදු 15 ලෙස නියම කිරීමේ යෝජනාවක් සම්මත කර තිබේ.